Tag: world

බටහිර සුඩානයේ නායයාමකින් 1,000ට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ…

යුක්‍රේන හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත. කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි…

ට්‍රම්ප් පැනවූ බොහෝ තීරුබදු නීති විරෝධී – අම‍ෙරිකානු අභියාචනාධිකරණය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු බොහොමයක් නීති විරෝධී බව එක්සත් ජනපද අභියාචනාධිකරණය සිකුරාදා තීන්දු කළ අතර, එය ජනාධිපතිවරයා ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස බදු භාවිතා කිරීමද අවතක්සේරු කළේය. ට්‍රම්ප් පරිපාලනයට එක්සත් ජනපද…

කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය…

google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක් (Video)

google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි. ඒ, මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි. එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට…

යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි රුසියාව ඉදිරිපත් කරයි

රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක්…

තවදුරටත් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්…

එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…

ශ්‍රී ලංකාවේ හිටපු විධායක ජනාධිපති රනිල් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

විජලනය තත්ත්වය හේතුවෙන් ඇති වූ සංකූලතාවන් මත බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට පසුගියදා (23) දිනයේදී රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ…

ජිහාඩ් සටන්කාමීන් 35ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…