Tag: Biz

ශ්‍රී ලංකාවට ලැබෙන මීළග IMF වාරිකය ගැන තීරණය ජූලි 01 දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ…

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.…

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

අමෙරිකාවේ තීරුබදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු,…

2025 පළමු මාස 04 දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5.58ක අපනයන ආදායමක්

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස…

ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි

ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ. ඒ ජපානය අභිබවා යමින් ය. මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය හෙවත් නිති ආයෝග් හී ප්‍රධාන විධායක…

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50ක තීරු බද්දක්

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව එළැඹෙන 01…

ඉදිරි සති කිහිපය තුළ IMF ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිතයි.

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමත කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට…

වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ඩොලර් කීයක් වියදම් කර තිබේද?

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති…

ශ්‍රී ලංකාවේ මහ බැංකුව පොලී අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්…