Tag: world

තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක්

වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව…

රුසියාවට අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී – ජපානයටත් අනතුරු ඇඟවෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද…

NASA ආයතනයේ සේවක සංඛ්‍යාව 20% කින් කපා හැරීමට සූදානමක්

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද…

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන්…

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම්

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්…

නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස්…

ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය. ඒ අනුව මෙම වසරේ රිදී…

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.…

ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ,…