ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම නිකුත් කරයි
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය…