Tag: Sri Lanka

එමිරේට්ස් සෙවුම් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන්…

අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන…

අමෙරිකාවෙන් ලංකාවට 30%ක තීරුබද්දක්

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…

ශ්‍රී ලංකාව ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් අයකිරීමට තීරණය කරයි

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත…

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු…

කොළඹ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව නිවේදනය කර ඇත. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ…

සයිප්‍රස් රාජ්‍යයට නැවත ශ්‍රී ලංකා තානාපති කාර්යලයක්

සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන…

ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන…

Starlink අන්තර්ජාල පහසුකම දැන් ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා සේවාව මෙම මස සිට ඇර‍ඹෙයි. අද (02) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්,විශ්‍රාමික එයාර් වයිස් මාෂල්…

ශ්‍රී ලංකාවේ මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් – සෞඛ්‍ය අංශ

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය…