Tag: Colombo

ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කරයි

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් ලොක ලේඛනයට මතක සටහනක් ලෙස එක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්…

විදෙස් සංචාරකයින් අට ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ…

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි. අනතුරුව හෙට…

ළහිරුගෙන් සහ ධනංජනාගෙන් පදක්කම් දෙකක්

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස්

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . ඒ, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුවයි. එකතු කළ අගය මත…

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙයි

එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ…

2025 මුල් මාස තුනේ සංචාරක ආදායම ඩොලර් බිලියනය පනී

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන…

රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන බව ජනපති කියයි

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස්

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ. අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය…