ජිහාඩ් සටන්කාමීන් 35ක් ජීවිතක්ෂයට
නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…
දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය හේතුවෙන් එරට හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද අවම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (10) නිකුත්කළ නවතම වාර්තාවකට අනුව වසර 6ක්…
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස්…
සූානයේ ඩාර්ෆූර් හි අවතැන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 100ක් පමණ මියයන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පවසයි. සූඩානයේ කුප්‍රකට පැරාමිලිටරි කණ්ඩායමක් මෙලෙස කඳවුරුවලට දින දෙකක ප්‍රහාරයක් දියත්…