සූානයේ ඩාර්ෆූර් හි අවතැන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 100ක් පමණ මියයන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් පවසයි.
සූඩානයේ කුප්‍රකට පැරාමිලිටරි කණ්ඩායමක් මෙලෙස කඳවුරුවලට දින දෙකක ප්‍රහාරයක් දියත් කළ අතර එමඟින් ළමුන් 20 ක් සහ සහන සේවකයින් නව දෙනෙකු ඇතුළුව 100 කට වැඩි පිරිසක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් සෙනසුරාදා පැවසීය.