නේපාල පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබයි
නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වුණා. විදෙස්…