එක්සත් ජනපදය සහ වියට්නාමය අතර ඓතිහාසික වෙළද ගිවිසුමක් ! වියට්නාමයට 20% ක තීරු බද්දක්. ඇමරිකානු නිෂ්පාදන තීරු බදු රහිතව වියට්නාම් වෙළදපළට.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා දින වියට්නාමය සමඟ නව වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය විසින් තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය ඇතුළු ලොව පුරා රටවල් වලට ලබා දී ඇති සහන…