ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරග ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව…
ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. එම පිළිකා රෝගී තත්ත්වය මේ වන…
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව…
පළමු වරට දුරස්ථ තාරකා පංතියක් වටා පිහිටි ඝන ජලය සොයා ගනියි
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතා දුරස්ථ වුවත් තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බව තහවුරු කර ඇත. විද්‍යාඥයන් විසින්…
XIV වන ලියෝ පාප් වහන්සේට ධීවරයාගේ මුදුව පිරිනමයි
වතිකානයේදී 18 දින XIV වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාවේදී, “ධීවරයාගේ මුදුව” උන්වහන්සේට පිරිනමන ලදී. මෙම මුදුව පාප් පදවියට පත්වන නව පාප්වරයාට අභිමානය පිරුණු උත්තරීතර සංකේතයකි. මෙය භාවිතා…
2023 වසරේ ඇති වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇත.
2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ ලංකාවේ පවුල්වලින් 60.5…
ට්‍රම්ප්ගේ අපේක්ෂාව
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සිදුකළ හැක්කේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ. 19 දිනයේ තමා රුසියානු ජනාධිපතිවරයා…
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි
අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු…
ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය පරාජය කොට අදට(18) වසර 16යි
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන්…
පාකිස්තානයට ඉන්දීයාවේ තොරතුරු දුන් Travel with JO අත්අඩංගුවට
පාකිස්තානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවන මත ඉන්දියාවේ හර්යානා හී පදිංචි යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තරුණියක ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…