පිලිපීනයට රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර…
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා තිබේ. ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන් වේ. ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව…
ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්ෂ 3 පනී
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. (7) දිනයේ රු. 290,500ක්ව…
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ…
අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්
අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්…
ඉන්දියාවේ වෛද්‍යවරුන්ට නියෝගයක්
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී තිබේ. ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් සඳහන් කර…
අමෙරිකාවේ ගාසා සාම සැලසුමට ඉන්දියාවේ සහාය
ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි (01)
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ…
2025 මාස 09කදී කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60ක් දක්වා ඉහළ ගියේය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30ක…