අගෝස්තු 1 සිට රටවල් 14කට පනවන තීරුබදු ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය,…

2027 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ දේපොළ බද්දක්

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය…

ජපානයට සහ දකුණු කොරියාවට 25%ක තීරුබදු: ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා. ඒ අනුව, මෙම…

ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට තිබූ තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාද කෙරේ- ධවල මන්දිරය

ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා…

ශ්‍රී ලංකාව ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් අයකිරීමට තීරණය කරයි

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත…

යුධ ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක මහජන හමුවක

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික…

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු…

කොළඹ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව නිවේදනය කර ඇත. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ…

ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් හටගෙන…

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. ඒ අමෙරිකා යන නමින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු…