රනිල් වික්‍රමසිංහ යනු

1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට…

රනිල් වික්‍රමසිංහ සිද්ධිය ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති වරයකු බන්ධනාගාර ගත වූ පළමු අවස්ථාවවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය. අපරාධ…

ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති විශ්ලේෂණයෙ වෙළුම් 2 සහ 3 එළිදැක්වීම කොළඹ දී

නීති සහ ආරක්ෂක අධ්‍යනය කේන්ද්‍රය විසින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති විශ්ලේෂණයෙ වෙළුම් 2 සහ 3 දොරටවැඩීම පසුගිය අගෝස්තු 19 වනදා කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.…

මෝදිගේ චීන සංචාරය

චීනයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මීළඟ සැසිවාරය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වය තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී…

ලංකාවේ රන් සන්නාමය කැංගරුවන් දේශයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආභරණ සන්නාමය වන වෝග් ජුවලර්ස් තම ප්‍රථම ගෝලීය ශාඛාව ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තම සන්නාමය පිහිටුවනු ලැබුවා. ඒ පසුගිය අගෝස්තු 12 වන දින ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ…

ගාසා අල්ලන සැලැස්මට ඊශ්‍රායලයේ අනුමැතිය

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව…

බස්රථ අනතුරකින් 73 දෙනෙකු මියයයි

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත්…

වසර 113ක් පැරණි කිරුනා දෙව්මැඳුර කිලෝමීටර 5ක් දුර නව ගොඩනැගිල්ලක් වෙත – Video

ස්වීඩනයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු කිරුනා දෙව් මැඳුර වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ. වසරේ වැඩිකාලයක් හිමෙන් වැසී ඇති කලාපයක පිහිටා ඇති මෙම කිරුනා දෙව් මැඳුර මෙලෙස…

ඉතිහාසයේ මුල්වරට S&P SL20 දර්ශකය ඒකක 6,000 සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් තබමින්, ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය ඒකක 6,000 සීමාව ඊයේ (19) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ…

රුසියාවෙන් යුක්‍රේනයට මාරාන්තික ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවය. යුක්‍රේනයේ කාර්කිව්…