ගංවතුරින් ටෙක්සාස් ප්‍රාන්තයේ 13ක් මරුට; ළමුන් 20ක් අතුරුදන්

අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා…

ජපන් වැසියන් බියෙන් පෙළෙන ඒ අනාවැකිය සත්‍යක් වේවිද…?

2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…

බිග් බියුටිෆුල් පනතට ට්‍රම්ප් අත්සන් තබයි

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති නව බදු පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ…

රුසියාවෙන් යුක්‍රේනයට ‍ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල…

ඇෆ්ගන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට රුසියාව වෙයි

ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබා දී තිබෙනවා. මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය…

ජපාන – ඉන්දියා සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ඉවායා ටකේෂි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැති Quad එකමුතුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි. එහිදී මෙම…

තීරුබදු පැනවූ රටවල්වලට ට්‍රම්ප් ගෙන් ලිපි

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පවසා…

බිග් බියුටිෆුල් පනත් කෙටුම්පත සම්මත වෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 214ක් ලැබුණා. මෙම…

ග්‍රීසියේ ක්‍රීට් දූපතේ දැවැන්ත ලැව් ගින්නක්

ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති තිබේ. මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් දැඩි සුළං…

සයිප්‍රස් රාජ්‍යයට නැවත ශ්‍රී ලංකා තානාපති කාර්යලයක්

සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන…