වසරේ මුල් මාස 7 තුළ (Jan -July) ලංකාවේ අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 10 ඉක්මවයි .(EDB)

මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් ක‍ළේ, ජූලි මාසයේ දී…

ජනපති රනිල්ට එරෙහි නඩුව අද

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත්…

google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක් (Video)

google සමාගම තම පරිශීලකයින්ට නව පහසුකමක් ලබාදීමට සූදානම් වෙයි. ඒ, මෙ‍ම පහසුකම ලබාගැනීමට හැකි වන්නේ Google Vids උපාංගය හරහායි. එය දැන් Google Drive තුළට ඇතුළත් කර පරිශීලකයින් වෙත මුදා හැරීමට…

යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි රුසියාව ඉදිරිපත් කරයි

රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක්…

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ්…

ඉන්දියාවේ බස් අනතුරකින් 08ක් මරුට

ඉන්දියාවේ උතුරු උත්තර් ප්‍රදේශ්හි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ට්‍රැක්ටරයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. විදෙස් මාධ්‍ය…

තවදුරටත් ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්…

එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…

ශ්‍රී ලංකාවේ හිටපු විධායක ජනාධිපති රනිල් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

විජලනය තත්ත්වය හේතුවෙන් ඇති වූ සංකූලතාවන් මත බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට පසුගියදා (23) දිනයේදී රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ…

ජිහාඩ් සටන්කාමීන් 35ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…