නේපාල පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබයි

නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වුණා. විදෙස්…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් රාජධානියෙන් මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින්…

60 වන ජිනීවා මානව හිමිකම් සැසිය හා ශ්‍රී ලංකාවේ සූදානම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය අද (08) වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ඇමරිකාවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය…

ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම නිකුත් කරයි

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය…

ජපාන අගමැති ගෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද (07) එම තීරණ ගෙන ඇත්තේ,ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමින්ය.…

යුක්‍රේන රජයේ ගොඩනැගිල්ලකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා…

ඇල්ල බස් රථ අනතුර සිදුවූ තැනට 1990 සුවසැරිය විනාඩි 07න් – හදිසි ප්‍රතිචාරය සිදුවුණේ කෙසේද?

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ජීවිත 15 ක් බිලිගත් මාරක බස් අනතුරෙන් පසු, 1990 සුව සැරිය ජාතික ගිලන්රථ සේවාව සම්බන්ධීකරණ හදිසි ප්‍රතිචාරයක් එක්රැස් කළ අතර එය නිලධාරීන් පවසන පරිදි ජීවිත කිහිපයක් බේරා ගැනීමට…

වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට අගෝස්තු…

ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්…

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58…