ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාව සිය ස්ථාවරය කියයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ. එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත. මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය…
ඉන්දීය ගුවන්යානා අනතුර ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් හිදී සිදුවූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ජනතාවට සිය කනගාටුව පළ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය බිහිසුණු ගුවන්යානා අනතුරක් බව පෙන්වා දුන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම…
ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායල මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 40 පමණ තුවාල ලබා ඇති බවයි. ඊශ්‍රායලය ඊයේ (13) එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස , එරට හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු…
ඊශ්‍රායලය සහ ඉරානය වෙත ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ…
ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි
ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට…
ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක්
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ…
ඊශ්‍රායල් ගුවන් සීමාව හා ටෙල් අවිව් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම…
ඉරානයේ නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරල් සෙයිද් අබ්දුල් රහීම් පත් කරයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම් මවුසාවි පත් කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයෙන් සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ…
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය
ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක…