ජපාන අගමැති ගෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද (07) එම තීරණ ගෙන ඇත්තේ,ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමින්ය.…

යුක්‍රේන රජයේ ගොඩනැගිල්ලකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා…

ඇල්ල බස් රථ අනතුර සිදුවූ තැනට 1990 සුවසැරිය විනාඩි 07න් – හදිසි ප්‍රතිචාරය සිදුවුණේ කෙසේද?

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ජීවිත 15 ක් බිලිගත් මාරක බස් අනතුරෙන් පසු, 1990 සුව සැරිය ජාතික ගිලන්රථ සේවාව සම්බන්ධීකරණ හදිසි ප්‍රතිචාරයක් එක්රැස් කළ අතර එය නිලධාරීන් පවසන පරිදි ජීවිත කිහිපයක් බේරා ගැනීමට…

වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට අගෝස්තු…

ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්…

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උළෙල අද

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උළෙල අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදීයි.…

ඇල්ල බස් අනතුරේ හේතුව?

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින්…

ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තබයි

COLOMBO: මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නම් ග්‍රාමයේ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.…

ඇල්ලට ගුවන් හමුදාවේ සෙවුම් සහ ගලවාගැනීම් සඳහා යොදාගන්න බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය කැඳවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදවා තිබේ. රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු…