ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත. වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත…

මැඩගස්කරයේ පාලනය එරට හමුදාව අත්පත්කරගනී

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ එරට විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා පලාගොස් තිබුණි. මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට…

ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට ETA අවසර පත්‍රය අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය…

තායිවානය නව ගුවන් ආරක්ෂක පද්ධතියක් ගැන අවධානයෙන්

සතුරු තර්ජනවලින් ආරක්ෂා වීමට සහ ආරක්ෂක වියදම් වැඩි කරමින් තායිවානය “T-Dome” නමින් නව ගුවන් ආරක්ෂක පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති විලියම් ලායි පවසයි. එමෙන්ම ඔහු චීනයෙන් ඉල්ලා සිටියේ සිය රට අල්ලා…

පිලිපීනයට රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර…

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා තිබේ. ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන් වේ. ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව…

ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්ෂ 3 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ (08) දිනයේ රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබේ. (7) දිනයේ රු. 290,500ක්ව…

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ…

අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්…

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට නියෝගයක්

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී තිබේ. ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් සඳහන් කර…