ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවේ සංචාරයක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු,…
ශ්‍රී ලංකාවේ ජනාධිපති ජර්මනියේ නිල සංචාරයක
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති…
ඔස්ට්‍රියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් – නවයක් මරුට
ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක අද (10) සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ග්‍රාස් නගරාධිපතිවරයා පවසා…
මෝදි සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු අගමැති සූදානම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව…
ට්‍රම්ප් සහ එලෝන් විරසක වෙයිද?
ලෝකයේ දේශපාලනිකව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් සිය සමාජ මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබෙනවා මෙම සීතල…
අමෙරිකා ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරයකට සැරසෙයි
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වේ. ඒ චීන ජනපති ෂී.ජින් පින්ගේ ආරාධනයකට අනුවයි. ෂී.ජින්.පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කළේ ය. දෙරට අතර තීරුබදු…
රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්,…
ජපානයේ දරු උපත් අඩු වෙයි
වසර සියයකට අධික කාලයකට පසු ජපානයේ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2024 වර්ෂයේදී වාර්තා වී තිබේ. පසුගිය වර්ෂයේ එරට දරු උපත් සංඛ්‍යාව 686,061ක් ලෙස වාර්තා වී ඇති අතර එය, 1899…
ඉන්දියාව ජන සංගණනයකට සූදානම් වෙයි
ලොව දැවැන්තම ක්‍රියාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ජන සංගණනය ලබන වසරේ සිදුකිරීමට එරට රජය සැලසුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, වසර ගණනාවක ප්‍රමාදයකින් පසුව බවය. අදියර දෙකක් යටතේ සිදුකෙරෙන…