යුධ ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක මහජන හමුවක

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික…

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු…

කොළඹ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව නිවේදනය කර ඇත. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ…

ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් හටගෙන…

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. ඒ අමෙරිකා යන නමින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු…

පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි…

ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක්

ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය…

මෝදි ආජන්ටිනාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ. පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු…

ගංවතුරින් ටෙක්සාස් ප්‍රාන්තයේ 13ක් මරුට; ළමුන් 20ක් අතුරුදන්

අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා…

ජපන් වැසියන් බියෙන් පෙළෙන ඒ අනාවැකිය සත්‍යක් වේවිද…?

2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…