ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…