දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචා සිද්ධියේ විත්තිකරුගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ…