ළහිරුගෙන් සහ ධනංජනාගෙන් පදක්කම් දෙකක්
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…
දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . ඒ, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුවයි. එකතු කළ අගය මත…
අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…
මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම…
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත. ගින්න…
එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ…
සිංගප්පූරුව මැයි 3 වන දින ඡන්ද විමසීමට නියමිත අතර, එහි නව අගමැති ලෝරන්ස් වොන්ග් මුහුණදෙන පළමු මැතිවරණය මෙය වනු ඇත. මෙවර මැතිවරණයෙන් ඡන්දදායකයින් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) නැවත බලයට…
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය. ඇමසෝන් හිමිකරුවන බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත්…
ඉහළ උද්ධමනය සහ උච්චාවචනය වන විනිමය අනුපාත උපුටා දක්වමින් Sony සමාගම යුරෝපය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල වෙළඳපලවල PS5 කොන්සෝලයේ මිල ඉහළ නංවන බවට වාර්ථාවේ ජපනයේ අප්‍රේල් 14 වන…
කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා ඊයේ (13) සමත් විය. අමෙරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. ඒ…