ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි
ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට…
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ…
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම…
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම් මවුසාවි පත් කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයෙන් සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ…
ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක…
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත. ඉරානයේ ටෙහෙරාන්…
ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින්…
ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී අද (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත්…
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇත. ‘එයාර් ඉන්දියා’…