Category: India

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස්…

අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුවට සහාය දෙන බව ඉන්දියාව පවසයි

එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…

මෝදි අගමැති ධුරයෙන් වාර්තා තබයි

ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා ලෙස වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) වාර්තා අතරට එක්වුණි. ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් එරට අගමැති ධුරය දරමිනි. මීට…

ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…

මෝදි ආජන්ටිනාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ. පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු…

ජපාන – ඉන්දියා සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ඉවායා ටකේෂි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැති Quad එකමුතුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි. එහිදී මෙම…

අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමක්?

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි. එක්සත්…

ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක

මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත් හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…