Category: Europe

සාම සාකච්ඡාවලට එන්නේ නෑ – රුසියානු ජනපති

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය…

පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ සබඳතා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය විසින් මෙය…

බ්‍රිතාන්‍ය රජය ආගමන නීති දැඩි කිරීමට යයි

බ්‍රිතාන්‍ය රජය එරට ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටත් එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට…

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තීරු බදු එකඟතාවයක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.…

ලොව වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍යයෙන්

වයස අවුරුදු 115යි දින 253ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා අද (1) නිල වශයෙන් පිළිගෙන තිබේ. ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි…

ඊශ්‍රායලයේ ලැව් ගින්න දරුණුවටම පැතිර යයි

ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ගින්න නිසා ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී…

පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා…

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක්

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි. කිලෝ මීටර් 18කින් යුක්ත මංතීරු දෙකකින් යුත්…

ප්‍රංශයේ පාසලක පිහි ඇනුමක්

ප්‍රංශයේ පාසලක අද (24) පස්වරුවේ පිහි ඇනුමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බටහිර ප්‍රංශයේ පාසලක මෙය සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින්…

යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ Sony PS5 මිල 11% කින් ඉහළ නංවයි

ඉහළ උද්ධමනය සහ උච්චාවචනය වන විනිමය අනුපාත උපුටා දක්වමින් Sony සමාගම යුරෝපය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල වෙළඳපලවල PS5 කොන්සෝලයේ මිල ඉහළ නංවන බවට වාර්ථාවේ ජපනයේ අප්‍රේල් 14 වන…