Category: Europe

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත් හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…

කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය මැද පෙරදිග “වහාම සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්” ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර…

ඉරානය පුටින් සමග සාකච්ඡාවකට සැරසෙයි

එළැඹෙන සඳුදා දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සජීවීව ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ…

රටවල් තුනකට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් තුන කටයුතු කරනු…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…

ශ්‍රී ලංකාවේ ජනාධිපති ජර්මනියේ නිල සංචාරයක

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති…

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්,…

එට්නා සක්‍රීය වෙයි

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.‍ ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. මේ අනුව එහි සිටින සංචාරකයින් සහ…

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්

ඊයේ (1) රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්,…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50% ක තීරු බදු පැනවීම කල් දමයි

අමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ. ඒ, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර…