ජපන් වැසියන් බියෙන් පෙළෙන ඒ අනාවැකිය සත්‍යක් වේවිද…?
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…
ජනාධිපති ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 214ක් ලැබුණා. මෙම…
ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා සේවාව මෙම මස සිට ඇරඹෙයි. අද (02) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්,විශ්‍රාමික එයාර් වයිස් මාෂල්…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින්.
2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට…
Facebook, WhatsApp, Telegram සහ WeChat වැනි සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මූල්‍ය අපරාධවල තියුණු වැඩිවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනතුරු අඟවා තිබේ. අද (27) නිකුත් කළ මාධ්‍ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.…
2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති…
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මැදිහත් වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වේ. ඒ “Extraordinary…