Category: Biz

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අද නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම එකොළොස් ලක්ෂය ඉක්මවයි

2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති…

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 ක්.

රටේ ආර්ථික ප්‍රකෘතිය සහ පහත වැටෙන පොලී අනුපාත මධ්‍යයේ, මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.…

සටන් විරාමයට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සාධනීය ප්‍රතිචාරයක්

දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. 23 රාත්‍රිය වන…

Starlink ශ්‍රී ලංකාවේ සේවා අරඹයි

Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල්…

ශ්‍රී ලංකාවට ලැබෙන මීළග IMF වාරිකය ගැන තීරණය ජූලි 01 දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ…

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.…

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

අමෙරිකාවේ තීරුබදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ…

ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දිවයිනට පැමිණි තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත. ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සමග දූත පිරිසක්ද…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු,…