Category: Chaina

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා…

කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය…

මෝදිගේ චීන සංචාරය

චීනයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මීළඟ සැසිවාරය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වය තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී…

රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ දී ඇරඹෙයි

ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය. මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන්…

චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන්

ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා. ඒ අනුව කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන්…

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.…

Xiaomi අධිපති Lei Jun, Elon Musk ට අභියෝග කරයි

චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Xiaomi හි ප්‍රකෝටිපති සම-නිර්මාතෘ Lei Jun, Tesla හි Model Y සඳහා ප්‍රබල තරඟකරුවෙකු විය හැකි විදුලි SUV රථයක් එලි දැක්වූ අතර එමඟින් Xiaomi හි හොංකොං ලැයිස්තුගත…

අමෙරිකාව ඉරානයට එල්ලකළ ප්‍රහාරය චීනය හෙළාදකියි

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය ‘දැඩි ලෙස හෙළාදකින’ බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් අද (22) පැවසීය. එම ප්‍රහාරය මැදපෙරදිග ආතතීන් උත්සන්න කරන බව එහි දැක්වේ. ගැටුමට…

චීනයනයේ න්‍යෂ්ටික අවි වර්ධනය කරමින් සිටී

චීනය සිය න්‍යෂ්ටික අවි තොගය වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබේ.…

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

අමෙරිකාවේ තීරුබදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ…