Category: World

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක…

ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC ලොක්කෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත. ඉරානයේ ටෙහෙරාන්…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින්…

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන…

ඔස්ට්‍රියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් – නවයක් මරුට

ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක අද (10) සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ග්‍රාස් නගරාධිපතිවරයා පවසා…

මෝදි සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු අගමැති සූදානම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව…

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්,…

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්

ඊයේ (1) රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්,…