SpaceX රොකට්ටුවක් පුපුරා යයි
ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් තිබේ. ඊයේ උදෑසන 6:36ට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි. පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු, ප්‍රතිචක්‍රීකරණය කරන…