නිව් මෙක්සිකෝ ප්‍රාන්තට ගංවතුර
ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන්…
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් හටගෙන…
අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා…
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…
ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති තිබේ. මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් දැඩි සුළං…
ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…
පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූ කම්පනය එරට වේලාවෙන් අද…
උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර්…
ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බවය.…
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වර්ෂාවත් සමග හමා ගිය තද සුළගකින් ගස් කඩා වැටීම් රැසක් වාර්තා විය. පොලීසිය සඳහන් කළේ,බොරැල්ල ලෙස්ලි රණගල මාවත,ග්‍රෑන්ඩ්පාස් , බම්බලපිටිය, දෙමටගොඩ, මරදාන ,ජාවත්ත , වැල්ලවත්ත,ඇතුළු ප්‍රෙද්ශ…