Month: September 2025

බටහිර සුඩානයේ නායයාමකින් 1,000ට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ…

මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනියි

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක…

ජනපති AKD කච්චතිව් යයි.

යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස්…

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්…