ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *