Tag: Australia

මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනියි

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක…

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක් අසනීපයෙන්

පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා. ඔහු මේ…

ඉරාන තානාපතිවරයාට ඕස්ට්‍රේලියාවෙන් දින 7ක් ඇතුළත පිටවන්නැයි නියෝගයක්

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා…

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන්…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති කොළඹට

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ…

ඕස්ට්‍රේලියාවේ රික්ටර් මාපකයේ 5.2 ක ප්‍රබල භූමිකම්පාවක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි රිච්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවක් සහ 4.1 ක පසු කම්පනයක් ඇති වී තිබේ. ඕස්ට්‍රේලියාවේ භූ කම්පන විද්‍යාඥයින් පැවසුවේ සෙනසුරාදා අලුයම 2.36 ට ඔරානා කලාපයේ මුල්…

ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍යවල දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය…

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළට

නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්‍රාහි…