Tag: world

ගාසා තීරයේ දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටී

ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන්…

ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල…

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම…

ලංකාව ඉන්දියන් ධීවරයන්ව අල්ලන්නෙ ගාන්ධිලාගෙ වැරදි තීරණ නිසා – විදේශ ඇමති ජයශංකර්

ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව හදිසි නීතිය බලාත්මකව පැවති කාලයේ ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් බව විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉන්දිරා ගාන්ධි…

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…

EV Motor Show 2025

ශ්‍රී ලංකාවේ වාහන තාක්ෂණය නව මානයකට යොමු කරමින් රට තුළ EV ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EV Motor Show 2025 මෙම මස 27-28-29 යන දියන්වල BMICH හිදී පැවැත්වේ. මෙහිදී සහභාගි වන පාරිභෝගිකයන්…

ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් තිස් වසරක කොංගෝ – රුවන්ඩා අර්බුදය අවසන් වෙයි.

රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ඉකුත් 27 වනදා වොෂින්ටනයේ දී අත්සන් තැබූ ගිවිසුම තුළින් දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් නිමාවට පත්ව ඇත. මේ සුවිශේෂී අවස්ථාව සදහා…

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය හමුදා නායකයින් වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් !

ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්ධයේදී මරණයට පත් වූ ඉරාන හමුදා ප්‍රධානින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් 60 කට ආසන්න පිරිසකගේ අවසන් කටයුතු ඉරානයේ ටෙහෙරාන් නගරයේදී පවත්වනු ලැබීය. ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන…

ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක

මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…