Tag: world

xAI සම නිර්මාතෘ ඉගෝර් බබුෂ්කින් සමාගමෙන් සමුගනී

එලොන් මස්ක්ගේ x AI ආරම්භක සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන ඉගෝර් බබුෂ්කින් (Igor Babuschkin), සමාගමෙන් සමුගන්නා බව පසුගිය බදාදා X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා. 2023 වසරේදී x AI ආරම්භ කිරීමට…

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 123 දෙනෙකු මියයයි

ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය…

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද 

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ…

රුසියාව අල්ලාගත් යුක්‍රේන භූමිය නැවත ලබා දීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන…

‘The Hobbit ‘ පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති…

තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක්

වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව…

රුසියාවට අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී – ජපානයටත් අනතුරු ඇඟවෙයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද…

NASA ආයතනයේ සේවක සංඛ්‍යාව 20% කින් කපා හැරීමට සූදානමක්

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද…

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන්…