ජපානයට සහ දකුණු කොරියාවට 25%ක තීරුබදු: ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා. ඒ අනුව, මෙම…
ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට තිබූ තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාද කෙරේ- ධවල මන්දිරය
ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා…
යුධ ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක මහජන හමුවක
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික…
ස්පාඤ්ඤයේ ගුවන්තොටුපොළක ගින්නක්
ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය…
ජපන් වැසියන් බියෙන් පෙළෙන ඒ අනාවැකිය සත්‍යක් වේවිද…?
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…
රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල…
ඇෆ්ගන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට රුසියාව වෙයි
ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබා දී තිබෙනවා. මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය…
තීරුබදු පැනවූ රටවල්වලට ට්‍රම්ප් ගෙන් ලිපි
තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පවසා…
