Tag: Biz

ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ,…

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී පවුල් 78,437ක්

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…

ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ඇමරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. කෙසේ වෙතත් මෙම තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික දැක්මේ අවිනිශ්චිතතාවය ඉහළ මට්ටමක පවතින බවයි එම අරමුදල සඳහන්…

ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව අභිබවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල…

එක්සත් රාජධානිය වෙත භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටු විවෘත වෙයි

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය…

ශ්‍රී ලංකාවට වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 12 ක්

වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා. ඒ අනුව සංචාරකයින් 1,216,344 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එසේම මෙම මාසයේ පළමු…

එමිරේට්ස් සෙවුම් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන්…

අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන…

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…