Tag: India

ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමත් කඩිනම් කෙරේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…

මෝදි ආජන්ටිනාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ. පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු…

ජපාන – ඉන්දියා සහයෝගීතාව ගැන සාකච්ඡාවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ඉවායා ටකේෂි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැති Quad එකමුතුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි. එහිදී මෙම…

අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමක්?

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි. එක්සත්…

ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක

මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන හදිසියේම අත් හිටුවයි

එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිරවී තිබීම හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගුවන් ගමන ප්‍රමාද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා…

ත්‍රස්තවාදය නොඉවසන බව ඉන්දියාව යළි කියයි

ඉන්දියාව කිසිසේත් ත්‍රස්තවාදය නොඉවසන බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසයි. ඔහු ඒ බව පැවසුවේ චීනයේ Qingdao හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය. එමෙන්ම එම සංවිධානයේ සියලුම සාමාජිකයින්…

බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගැන පරීක්ෂණයක්

බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. Dehradun හි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය…

ඉරාන ජනපතිට අගමැති මෝදිගෙන් දුරකථන ඇමතුමක්

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඊශ්‍රායල-ඉරාන යුද…

ට්‍රම්ප් සහ මෝදි අතර සාකච්ඡාවක්

පාකිස්තානය සම්බන්ධයෙන් පවතින ගැටලුවලදී ඕනෑම ආකාරයක මැදිහත්වීමක් ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම්…