ට්‍රම්ප් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්,…
සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක්
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව…
ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන James Anderson ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ…
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළට
නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්රාහි…
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්
පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ෙමතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
එංගලන්ත එක්දින සහ T20 නායකත්වය හැරී බෲක්ට
එංගලන්ත එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හැරී බෲක් පත්කර තිබේ. ඒ 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජොස් බට්ලර් එංගලන්ත එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම්වල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්..
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජෝජු මහතා ප්රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ඒ…
වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක් – සෞඛ්‍ය ඇමති
වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන…
දකුණු ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට
දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුව ඇත. විදෙස් වාර්තාවන්ට අනුව සැහැල්ලු ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා…
Windows 7 Pro Activator ✓ Activate Windows 7 Pro Now ➤ Easy Tool
Windows 7 Pro activator ✓ Activate Windows 7 Professional easily ➤ Bypass product keys ★ Access full features with 1 simple tool for 64-bit and offline use