ට්‍රම්ප් සහ ඊශ්‍රායල බෙන්ජමින් ඉලක්ක කර ආගමික ආඥාවක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ. මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම්…