Tag: Asia

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින්…

පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 05ක් බිඳ හෙලයි

ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්ථානය පවසනවා. එමෙන්ම, එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය නිවේදනය කර තිබෙනවා. ඉන්දියාව අද අළුයම පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර…

ඉපැරණි බෞද්ධ ස්ථූපයක තිබූ මැණික් තොගයක් හොංකොං හිදී වෙන්දේසියකට

1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබේ. සොතබි සමාගම පවත්වන…

පාකිස්තානයට භූකම්පනයක්

පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය. ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල්…

ඉන්දියාවට එරෙහිව වසර 7කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ ඊයේ (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ…

චීන ජනාධිපති රුසියාවේ නිල සංචාරයකට සැරසෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව චීන ජනාධිපතිවරයා විසින් මැයි 7 වැනි දින සිට 10 වැනි…

මාලදිවයින් ජනපතිගෙන් වාර්තාගත මාධ්‍ය හමුවක්

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද…

පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

ඉන්දුස් ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟේ සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරිමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බවට පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අනතුරු අඟවා තිබේ. ඔහු සඳහන් කළේ ගිවිසුම…

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කරයි

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය…

ඉන්දු – පාකිස්ථාන මත ගැටුම තවත් දුර දිග යයි

ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන්…