මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක්
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්…
දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල…
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය…
වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා. ඒ අනුව සංචාරකයින් 1,216,344 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එසේම මෙම මාසයේ පළමු…
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසු ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. මෙම හමුවේදී ඔහු…
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන්…
අමෙරිකා – පිලිපීන ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය සඳහා F-35 ප්‍රහාරක යානයක් යෙදවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව අමෙරිකාව ප්‍රථම වරට පිලිපීනයට සිය තීරණාත්මක රහසිගත ප්‍රහාරක යානයක්…
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…