ඉන්දු – රුසියා සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට සැරසෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී සාකච්ඡා කර තිබේ. ඒ, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදීය. එහිදී දෙපාර්ශ්වය අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත්…