Tag: Asia

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසල වෙඩි හුවමාරුවක්

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි. පුද්ගලයින්…

පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුළත ඉවත්වන්නැයි නියෝග

ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර ඇත. දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී (22) සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමට ප්‍රතිචාර…

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීමකින් 26ක් මරුට

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. ප්‍රහාරයෙන්…

සෞදි අරාබියෙන් මෝදිට ඉහළ පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සහා සෞදි අරාබියට පැමිණ තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සෞදි අරාබියට පැමිණි බව විදෙස්…

අමෙරිකාව පැනවූ තීරුබද්දට චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන…

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වා දෙයි

එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ…

අග්නිදිග ආසියානු ආර්ථිකය ශක්තිමක් කිරීමට චීන ජනපති වියට්නාමයේ සංචාරයක

අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැළඹී ඇති අපනයන මත යැපෙන…