කොළඹ උද්ධමනය වැඩි වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන…

ට්‍රම්ප් සහ ඊශ්‍රායල බෙන්ජමින් ඉලක්ක කර ආගමික ආඥාවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ. මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම්…

ඇමරිකව කොළඹ සඳහා නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියෙකු පත්කරයි

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජේන් හොවෙල් නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පිළිගෙන ඇති අතර, එය එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට සැලකිය…

ලෝක බැංකුව නව දකුණු ආසියානු ප්‍රධානියා පත් කරයි

2025 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, මාටින් රයිසර්ගෙන් පසු, දකුණු ආසියානු කලාපය සඳහා නව උප සභාපති ලෙස ජොහැන්නස් සුට් ලෝක බැංකුව විසින් පත් කර ඇත. ඔහුගේ නව පත්වීම…

ගාසා තීරයේ දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටී

ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන්…

න්‍යෂ්ටික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මෙරට තුළ ස්ථාපිත කෙරේ

න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට තුළ ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ…

ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…

2025 ජුනි මාසය වනවිට ශ්‍රී ලංකාව 70% ක විදුලි අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගනී

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල…

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම…